හඳුන්නෙත්තිගෙන් නව බැංකුවක් කවුරුත් නොකරපු වැඩකට අත ගහයි.

Report

නව වැඩපිළිවෙලක් පිළිබඳව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.ඒ අනුව වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම් පිළිබඳ තොරතුරු සහිත ජාතික ඉඩම් බැංකුවක් ස්ථාපිත කරන බවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

වගා නොකළ ඉඩම් පිළිබදව දිස්ත්‍රික් මට්ටමින් තොරතුරු ලබා දෙන ලෙසත් ඒ යටතේ දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කරන බව ද අමාත්‍යවරයා කීවේය.

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින්සංවිධානය කරනු ලැබූ ප්‍රාදේශීය අපනයන කරුවන්ගේ සම්බන්ධතා කටුගස්තොට මහවැලි ඊච් ගොඩනැගීමේ සමුළුවක් හෝටලයේදී ඊයේ (29) පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව කීවේය.

ඉදිරි පස් අවුරුද්දක කාලය තුළදී අපනයන ආදායම් ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා මෙම ඉඩම් යොදා ගැනීම අපේක්ෂිත යැයි ද අමාත්‍යවරයා පැවසුවේය.

රත්තරන් පළදින්න බලන් ඉන්න ඔයාට අද රන් මිල මෙන්න

රත්තරන් පළදින්න බලන් ඉන්න ඔයාට අද රන් මිල මෙන්න

පසුගිය කාලසීමාවේ 1%ක පැවති අපනයන ආදායම මේ වන විට 7%දක්වා වර්ධනය කර ගැනීමට හැකියාව ලැබුණු බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

දෙයියනේ ළමා රෝග විශේෂඥවරිය තම දියණියගේ ගෙල සිරකර මරයි

දෙයියනේ ළමා රෝග විශේෂඥවරිය තම දියණියගේ ගෙල සිරකර මරයි