මම තණකොළ කන්නේ නෑ..කෑවා නම් ඔප්පු කරන්න - නි.ඇමති නාමල් [VIDEO]

Report

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසන්නේ තමන් බත් මිස ගොයම් හෝ තණකොළ නොකෑ බවත් එසේ කළ බවට ගොවීන් සිදුකරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත්ය.

එහෙත් තමන් තණකොළ කෑවේ යැයි කියමින් ඇතැමුන් තණකොළ කා පෙන්වන බව ද හැකි නම් තමන් එලෙස කෑ අවස්ථාවක් පෙන්වන ලෙස අභියෝග කරන බව ද නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කරනවා.

බිත්තර මිල පහළට

බිත්තර මිල පහළට

නාමල් කරුණාරත්න පෙන්වා දෙන්නේ පසුගිය ආණ්ඩු සමයේ ගොවීන්ට වී සඳහා සාධාරණ මිලක් නොදුන් බවත් රජයේ වී ගබඩා වසා දමා තිබූ බවත් ගොවීන්ට වී කිලෝව රු. 60 ගණනේ විකිණීමට සිදු වූ බවත්ය.

නියෝජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටියේ මාධ්‍ය නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්. 

ජනපති අනුර හා නාමල් රාජපක්ෂ එකම ගුවන් යානයෙන් මාලදිවයිනට

ජනපති අනුර හා නාමල් රාජපක්ෂ එකම ගුවන් යානයෙන් මාලදිවයිනට