මහජන බැංකුවෙන් ජොබ් දෙනවා කිව්වද?මෙන්න සිය පාරිභෝගිකයන්ට මහජන බැංකුවෙන් විශේෂ ප්‍රකාශයක්

People's Bank Sri Lanka Banks Sinhala news gagana news
By Mithu Jul 30, 2025 01:06 PM GMT
Mithu

Mithu

Report

නිරන්තරයෙන්ම සිදුවන වංචා දූෂණ සම්බන්ධයෙන් රජයේ බැංකුවක් වන මහජන බැංකුව සිය පාරිභෝගිකයන් දැනුවත් කිරීම සිදුකරයි. නිරන්තරයෙන්ම සිදුවන online මූල්‍ය වංචා වැනි දේ නිසා සිය පාරිභෝගිකයන්ට සිදුවන අසාධාරණකම් අවම කිරීමට ඔවුන් නිරන්තරයෙන්ම මෙවැනි දැනුවත් වීම් සිදුකරයිි.

ඒ අතර පසුගිය දවසක සමාජ මාධ්‍ය පුරාවටම පැතිරුණු තවත් ව්‍යාජ පුවතක් පිළිබඳව මහජන බැංකුව සිය පාරිභෝගිකයන් දැනුවත් කර තිබුණේ පහත ආකාරයේ ප්‍රකාශයක් ඉදිරිපත් කරමින්.

දෙයියනේ ළමා රෝග විශේෂඥවරිය තම දියණියගේ ගෙල සිරකර මරයි

දෙයියනේ ළමා රෝග විශේෂඥවරිය තම දියණියගේ ගෙල සිරකර මරයි

" විශේෂ නිවේදනයයි! මහජන බැංකුවේ ලාංඡන, වර්ණ සහ සලකුණු යනාදීය ව්‍යාජ ලෙස යොදාගනිමින්, මහජන බැංකුවේ රැකියා අවස්ථා හෝ වෙනත් වරප්‍රසාද ලබා දෙන බව පවසමින් මහජනයා නොමඟ යවමින් ඔබගේ මුදල් වංචාකිරීමට උත්සහ දරන වංචනික කටයුතු පිළිබඳව අප වෙත තොරතුරු වාර්ථා වී තිබේ. මහජන බැංකුව කිසිවිටෙකත් රැකියා පුරප්පාඩු වැනි නිල කාර්යයන් පිළිබඳව පිටස්තර පාර්ශ්වයන්ගේ සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළ නොකරන බවත්, එබැවින් මෙවැනි වංචනික ක්‍රියාවන්ට හසු නොවන ලෙසත්, සැමවිටම විමසිලිමත්ව සිටින ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි."

මහජන බැංකුව සැම විටම ජනතාව දැනුවත් කිරීම සඳහා මහජන බැංකුවේම නිල සමාජ මාධ්‍ය සහ මෙරට ප්‍රධාන මාධ්‍ය පමණක් භාවිත කරන බැවින් ව්‍යාජ සමාජ මාධ්‍ය දැන්වීම් පළ කරන වංචනිකයින්ට හසු මහජනතාවගෙන් ඉල්ලා සිටි." මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස මහජන බැංකුව ගනුදෙනුකාර භවතුන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි සිටියි.

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

GalleryGallery
ReeCha