දූ දරුවන් කෑගගහා අඩද්දි වැලිසර අනතුරෙන් මිය ගිය තාත්තා අවසන් ගමන් ගිය හැටි - සංවේදී වීඩියෝව (VIDEO)
Srilanka
accsident
Walisara
mahabhage
By Sithumi
පුද්ගලයෙකුට මරු කැඳවමින් තවත් සිව් දෙනෙකුට තුවාල සිදු කරමින් වැලිසර මහබාගේ ප්‍රදේශයේ ඊයේ (03) පෙරවරුවේ සිදු වූ රිය අනතුරට අදාළව එම රථය පැදවූ 16 හැවිරිදි සිසුවා සහ ඔහුගේ පියා මෙම මස 19 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අධිකරණය නියෝග කළා.
මෙම අනතුරෙන් පසු මියගිය රාගම ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව් sena මහතාගේ අවසන් කටයුතු අද සිදුකෙරුණා.
එහිදී දියණියන් සහ ගමම කෑගසමින් අඩද්දී ඔහුගේ මරණය නිවසෙන් රැගෙන ගිය හැටි පහතින් නරඹන්න
සංවේදී අය නැරඹීමෙන් වලකින්න.
|
