රේගුවට වාර්තාගත ආදායමක්

Report

වසරේ පළමු මාස 6 තුළ ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 1,227ක වාර්තාගත අදායමක් උපයා තිබේ.

දේශපාලන වේදිකාවල පවා ඉන්න ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් සහ සැමියා අත්අඩංගුවට?

දේශපාලන වේදිකාවල පවා ඉන්න ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් සහ සැමියා අත්අඩංගුවට?

අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ සඳහන් කළේ ඉතිහාසයේ එක් මාසයක් තුළ රේගුව ලැබූ වැඩිම අදායම පසුගිය මාසයේ වාර්තා කළ බවයි.

එම ආදායමෙන් වැඩි කොටසක් වාහන ආනයනය තුළින් උපයා තිබේ.

දරුවන් නොමැති මව්වරුන්ට සුභ ආරංචියක් - දරුවෙක් ලබාගන්න ක්‍රමයක්

දරුවන් නොමැති මව්වරුන්ට සුභ ආරංචියක් - දරුවෙක් ලබාගන්න ක්‍රමයක්