NASA SpaceX කාර්ය මණ්ඩලය අභ්‍යවකාශයට

By Mithu Aug 02, 2025 06:23 PM GMT
Report

NASA SpaceX ජාත්‍යන්තර කාර්ය මණ්ඩලය අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත අභ්‍යාවකාශ ගතකර තිබේ.

දේශපාලන වේදිකාවල පවා ඉන්න ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් සහ සැමියා අත්අඩංගුවට?

දේශපාලන වේදිකාවල පවා ඉන්න ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් සහ සැමියා අත්අඩංගුවට?

ඒ ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ෆැල්කන් 9 රොකට්ටුවක ආධාරයෙන් බවයි වාර්තා වන්නේ. එම කාර්ය මණ්ඩලයට සාමාජිකයන් සිව් දෙනෙක් ඇතුළත් වේ.

නාසා ආයතනය සඳහන් කළේ මෙම මෙහෙයුම සාර්ථක බවයි.

අපයෝජන සිදුවීමකට මුතුගල සර්ට චෝදනා? ව්‍යාජ වීඩියෝ හදලා- නීතිමය ක්‍රියාමාර්ග ගනීයි

අපයෝජන සිදුවීමකට මුතුගල සර්ට චෝදනා? ව්‍යාජ වීඩියෝ හදලා- නීතිමය ක්‍රියාමාර්ග ගනීයි