ආයේ බස් ගැන පැමිණිලි කරන්න Whatsapp අංකයක්
ආරක්ෂිත ප්‍රවාහනයක් සඳහා වූ වැඩපිළිවෙළ යටතේ පොදු ප්‍රවාහනය සම්බන්ධව මගී අදහස් ලබා ගැනීම ක්‍රියාවට නංවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහතා සඳහන් කරයි.
අදහස්, පැමිණිලි, යෝජනා ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් ද ඒ යටතේ සැකසෙයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රවාහන සේවා භාවිත කරන මගීන්ගෙන් ඒ යටතේ තොරතුරු ලබාගන්නා බව ද මහේෂ් මහතා කියයි.
ජනතාවට තම අදහස්, යෝජනා හා පැමිණිලි ලබා දිය හැකි මාර්ග :-
Whatsapp :- 0704775030
ක්ෂණික ඇමතුම් :- 1958
Website :- www.sltb.lk