"මම තමා මගේ ලැම්බෝගිනියේ දාලා අශ්වයා පිටේ ගල එව්වේ" නාමල් රාජපක්ෂට මොකද වුණේ?

Namal Rajapaksa Sri Lanka Politician Latest Headlines Gossip Lanka Sinhala news
By Ashfa Aug 02, 2025 04:20 PM GMT
Ashfa

Ashfa

Report

සෙවනගල සීනි කර්මාන්තශාලාවේ කටයුතු කඩාකප්පල් කිරීමට විපක්ෂය විසින් කිලෝ 170ක පමණ ගලක් එවූ බවට ආණ්ඩුව පාර්ශ්වයෙන් එල්ලවෙන චෝදනාව සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ ප්‍රතිචාර දක්වා තිබේ.

අන්තිමේ මහින්ද රාජපක්ෂට ඉන්න ගේත් නැති වුණා?

අන්තිමේ මහින්ද රාජපක්ෂට ඉන්න ගේත් නැති වුණා?

එහිදී මන්ත‍්‍රීවරයා පවසා සිටියේ, ” ගල එව්වේ තම හෙලිකොප්ටරයේ බවත්, එය තම ලැම්බෝගිනියේ ගෙනවිත් පසුව තම අශ්වයන් යෙදූ කරත්තයෙන් යැවූ බවයි.

මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ , ජන හමුවකින් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි.

ජනපති අනුරට අවධානමක් - ජනපති නවතින හෝටලය අසල පුපුරන ද්‍රව්‍ය තොගයක්

ජනපති අනුරට අවධානමක් - ජනපති නවතින හෝටලය අසල පුපුරන ද්‍රව්‍ය තොගයක්

මෙම ජන හමුව අමතමින් නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයා සඳහන් කර සිටියේ වත්මන් ආණ්ඩුව සිය හිතවතුන්ට සැලකීම වෙනුවෙන් කර්මාන්තශාලා කඩාකප්පල් කරමින් සිටින බවයි.

කිරි තේ කියලා වහද බොන්නේ? මෙච්චර දවස් බිව්වේ මේ ජරාවද අපි

කිරි තේ කියලා වහද බොන්නේ? මෙච්චර දවස් බිව්වේ මේ ජරාවද අපි

සෙවනගල සීනි කර්මාන්තශාලාව පමණක් නොව වැස්ස නිසා ලුනු නැති බව කියන හම්බන්තොට ලුනු ලේවායටද අත්ව තිබෙන්නේ එම තත්ත්වය බවද මන්ත‍්‍රීවරයා එහිදී සඳහන් කළේය 

ReeCha