ඔන්න තවත් තරුවක් රට බබළවන්න යන්නේ - අංජානා හීනටිගල කිරුළ වෙනුවෙන් [PHOTOS]

Report

'මිස් ටීන් ටුරිසම්' ශ්‍රී ලංකා කිරුළ ජයග්‍රාහක අංජානා හීනටිගල මෙනවිය, එම ජාත්‍යන්තර රූ රැඳීම් තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා පිලිපීනය බලා පිටත්ව ගොස් ඇත.

"අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මගේවත් ජනපතිගේවත් උවමනාවකට වෙන දෙයක් නෙමෙයි" අගමැතිනි හරිනි දැන් කියන කතාව

"අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මගේවත් ජනපතිගේවත් උවමනාවකට වෙන දෙයක් නෙමෙයි" අගමැතිනි හරිනි දැන් කියන කතාව

ඇය තම ගමන ආරම්භ කළේ අගෝස්තු 30 වන දා අලුයම කටුනායක ගුවන්තොටුපොළෙන්ය.

ලෝකයේ රටවල් 40කට අධික සංඛ්‍යාවකින් තරගකාරියන් සහභාගී වන මෙම 'Miss Teen Tourism' ජාත්‍යන්තර තරඟයේ අවසන් මහා වටය පැවැත්වෙන්නේ මැනිලා නුවරදී, අගෝස්තු 08 වැනිදා යි.

විභාග ලකුණු අඩු නිසා සියදිවි නසාගෙන - ගුරුවරයගේ පිඩනේ ඉවසගන්න බැරි වෙලා

විභාග ලකුණු අඩු නිසා සියදිවි නසාගෙන - ගුරුවරයගේ පිඩනේ ඉවසගන්න බැරි වෙලා

මෙම අවස්ථාව සඳහා ජාතික අධ්‍යක්ෂවරයා සහ පුහුණුකරු වන චරිත් ගුණසේකර මහතාද ගුවන්තොටුපොළට පැමිණ, අංජනාට සුභ පැතුම් එක් කිරීමට සහයෝගය ලබාදී ඇත.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery