අම්මෝ යුරේනි ලංකාවටම පිස්සු හැදුණා ඒකටනම් [PHOTOS]
යුරේනි… ඇය සුරූපි තරුණියක් වගේම , දැඩි ජනප්‍රියත්වයක් සහිත ප්‍රසිද්ධ තාරකාවක්.
සමාජ මාධ්‍යය සහ බුකිය තුළ නිතරම කතාබහට ලක්වන නමක් ලෙස, යුරේනි නොෂිකා දිනෙන් දින වැඩි අවධානයක් ගන්නා ආදරණීය චරිතයක් බවට පත් වෙලා ඉවරයි.
ඒකට අමතරව, ඇය නිතරම නව විලාසිතාවලින් හඳුන්වාදෙමින්, කලාවට අනුරූපව හැඩවෙමින් සිය පෙනුමෙන්ද ජනතාවගේ අවධානය දිනාගෙන සිටී.
නවතම ඡායාරූප එකතුවක්ද ඇය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහැරතියෙනවා තියෙනවා.
ඔයාලම බලන්නකෝ,





