සුපිරියි කෝලි.. ඒකනම් මාරම සුපිරියි.. - 17වසරක IPL ඉතිහාසය වෙනස් කරපු කෝලි..

Report

මේ වන විට ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලියේ Rajasthan Royals සහ Royal Challengers Bengaluru කණ්ඩායම් අතර තරගය පැවැත් වේ.

Royal Challengers Bengaluru කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු විරාත් කෝලී 17 වසරක IPL ඉතිහාසයේ ලකුණු 7500 සීමාව පසු කර තිබෙනවා.

සුපිරියි කෝලි.. ඒකනම් මාරම සුපිරියි.. - 17වසරක IPL ඉතිහාසය වෙනස් කරපු කෝලි.. | Virat Kohli

ඒ එම සීමාව පසු කළ පළමු පිතිකරුවා බවට පත් වෙමින් ය.

වනිඳු ගැන එකවරම ක්‍රිකට් ආයතනය තීරණයකට යයි.. - මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න..

වනිඳු ගැන එකවරම ක්‍රිකට් ආයතනය තීරණයකට යයි.. - මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න..


අද (06) දිනයේ පැවති තරගයේ දී ඔහු මෙම කඩයිම පසු කළ අතර IPL හි මීළඟ හොඳම ලකුණු සංඛ්‍යාව රැස් කර ඇත්තේ ශිකර් ධවාන් ය.

ඒ ලකුණු 6755 ක් ය.

කෙසේ වෙතත්, ඒ අනුව ඔහුට දෙවැනි තැන ලැබී තිබෙනවා.