ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල අභාවප්‍රාප්ත වෙයි

Report

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල මහතා අද (23) දින උදෑසන 5.45ට පමණ ජීවිතක්ෂයට පත්ව ඇත.

ඒ මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී බව සඳහන්.

මියයන විට දෙදරු පියෙක් වූ ඒ මහතා 56 වන වියේ පසු වුණා.  

අති දක්ෂ රංගන ශිල්පියකු වශයෙන් වේදිකාව, සිනමාව මෙන්ම ටෙලිනාට්‍ය තුළින් ද සිය රංගන හැකියාවන් ලාංකීය ප්‍රේක්ෂකයාට උරුමකර දුන් ඔහු දක්ෂ කලාකරුවෙක්.

ඔහුගේ අභාවය සිංහල කලාවට විශාල පාඩුවක් වන බව නම් නොඅනුමානයි.

රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ

රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ

රාගසා සුළි කුණාටුව රටම හොල්ලයි - රාජ්‍ය ආයතන හා පාසල් වහන්න නියෝග

රාගසා සුළි කුණාටුව රටම හොල්ලයි - රාජ්‍ය ආයතන හා පාසල් වහන්න නියෝග

ආදායම් ඉහළ යන අත මිට සරුවෙන අද දවස මේ ලග්නවලට සුබම සුබයි

ආදායම් ඉහළ යන අත මිට සරුවෙන අද දවස මේ ලග්නවලට සුබම සුබයි