රථ වාහන රියදුරන්ට විශේෂ දැනුම් දීමක්.. මේ ගැන දැඩි අවධානයෙන් රිය පදවන්න.

By Aruna Jan 15, 2025 04:20 AM GMT
Report

වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය ප්‍රදේශයේ මාර්ග කිහපයක දැඩි මීදුම් තත්ත්වයක් පවතින බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කර සිටිනවා.

සහල් සම්බන්ධයෙන් ජනතාවට සතුටුදායක ආරංචියක්.!!

සහල් සම්බන්ධයෙන් ජනතාවට සතුටුදායක ආරංචියක්.!!


ඒ අනුව, නුවරඑළිය - මහනුවර මාර්ගය, නුවරඑළිය - හැටන් මාර්ගය සහ නුවරඑළිය - වැළිමඩ මාර්ග වල රථවාහන ධාවනය කිරීමේ දි විමසිලිමත් වන්නැයි රියදුරන්ට දැනුම් දෙනු ලැබේ.

මේ අතර මින්නේරිය වැවේ ජල ධාරිතාව වාන් මට්ටම ඉක්මවා යාම හේතුවෙන් සියලු වාන් දොරටු විවෘත කර තිබෙන බවද වාර්තා වනවා.

අද අළුයම ප්‍රදේශයක් උණුසුම් කරමින් වෙඩි ප්‍රහාරයක්..

අද අළුයම ප්‍රදේශයක් උණුසුම් කරමින් වෙඩි ප්‍රහාරයක්..


ජලාශය භාර ඉංජිනේරුවරයා සඳහන් කළේ,  මේ හේතුවෙන් එහි ජලය කවුඩුල්ල ජලාශයට මුදාහරින බවයි.

You May Like This Video