ඉන්ධන පිරවුම් අමෙරිකානු ගුවන් යානයක් ඉරාකයේදී කඩා වැටේ - හමුදාවෙන් නිවේදනයක්

Report

අමෙරිකානු හමුදාවට අයත් ගුවන් යානයක් ඉරාකයේදී කඩා වැටී ඇති බව ඇමරිකානු හමුදාව තහවුරු කර ඇත.

ඒ අනුව ගුවන් යානා දෙකක් සම්බන්ධ වූ "සිද්ධියකින්" පසුව මෙම KC-135 වර්ගයේ ඉන්ධන පිරවුම් යානය කඩා වැටී ඇත.

එසේම හමුදාව සඳහන් කළේ ඊට "සතුරු ප්‍රහාරයක් හෝ මිත්‍ර පාර්ශ්වයකින් සිදුවූ ප්‍රහාරයක්" සම්බන්ධ නොවන බවයි.

ඉරානයේ නව නායකයාගේ පළමු නිල ප්‍රකාශයෙන් ලෝකයම තැති ගනී - ජාත්‍යන්තරයම කැළඹෙයි

ඉරානයේ නව නායකයාගේ පළමු නිල ප්‍රකාශයෙන් ලෝකයම තැති ගනී - ජාත්‍යන්තරයම කැළඹෙයි

එමෙන්ම අමෙරිකානු මධ්‍යම අණදෙන මධ්‍යස්ථානය (US Central Command) කියා ඇත්තේ බටහිර ඉරාකයේ, හමුදාව විසින් "මිත්‍රශීලී ගුවන් කලාපයක්" (friendly airspace) ලෙස විස්තර කරන ප්‍රදේශයක "ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින" බවයි.

අඳාළ නිවේදනයේ මෙම සිද්ධියට සම්බන්ධ වූ දෙවන ගුවන් යානය ආරක්ෂිතව ගොඩබස්වා ඇති බව ද වැඩිදුරටත් සඳහන් වේ.

උත්සන්න වෙමින් පවතින යුද තත්ත්වය ගැන ඉන්දියාව කනස්සල්ලෙන් - හදිසියෙම ඉන්දීය අගමැති හා ඉරාන ජනාධිපති අතර දුරකථන සංවාදයක්

උත්සන්න වෙමින් පවතින යුද තත්ත්වය ගැන ඉන්දියාව කනස්සල්ලෙන් - හදිසියෙම ඉන්දීය අගමැති හා ඉරාන ජනාධිපති අතර දුරකථන සංවාදයක්

අමෙරිකාවෙන් ලෝකෙටම සහනයක් - යුද ගිනි මැද රටවල්වලට දාපු වාරණය අප්‍රේල් 11දක්වා තාවකාලිකව ඉවතට

අමෙරිකාවෙන් ලෝකෙටම සහනයක් - යුද ගිනි මැද රටවල්වලට දාපු වාරණය අප්‍රේල් 11දක්වා තාවකාලිකව ඉවතට

අප්‍රේල් මාසය තෙක් ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විශේෂ දැනුම්දීමක්

අප්‍රේල් මාසය තෙක් ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විශේෂ දැනුම්දීමක්