අප්‍රේල් මාසය තෙක් ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විශේෂ දැනුම්දීමක්

Report

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම මස තුළ මෙරටට ළඟාවන බවට තහවුරු කර ඇති ඉන්ධන නෞකාවල ඉන්ධන තොගවලින් එළඹෙන අප්‍රේල් අග දක්වා ප්‍රමාණවත් ඉන්ධන රටට ලැබෙනු ඇති බව සඳහන් කරයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් එහි කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම ඉන්ධන ලබා ගැනීමේදී ඇතිවන ගැටලු මගහරවා ගැනීමට ලංකාව ඉන්දියාවෙන් ද ඉන්ධන ලබා ගැනීමට සුදානම් වන අතර මේ වන විට එයට සුබවාදී පිළිතුරක් ලැබී ඇති බව සඳහන්.

මේ රටවල්වලට යන්න නොමිලේ වීසා - කිසිදු ගාස්තුවක් අය නොකරේ

මේ රටවල්වලට යන්න නොමිලේ වීසා - කිසිදු ගාස්තුවක් අය නොකරේ

ශ්‍රීලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේන රිමාන්ඩ්

ශ්‍රීලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේන රිමාන්ඩ්