ගුවන් ගමන් 8,000ක් අවලංගු කර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - භයානක අනතුරු ඇඟවීමක්

Report

හිම කුණාටු අවදානම නිසා අමෙරිකාවේ ගුවන් ගමන් 8,000කට අධික සංඛ්‍යාවක් අවලංගු කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව හිම කුණාටුවෙන් පුද්ගලයින් මිලියන 140කට පමණ බලපෑම් එල්ල විය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇති බව සඳහන්.

එසේම පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් ප්‍රාන්ත කිහිපයකට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කිරීමට ද පියවර ගෙන ඇති බව වාර්තා වේ.

එසේ වුවත් එරට බලධාරීන් සඳහන් කරන්නේ හිම කුණාටුවත් සමඟ ඉදිරි සතිය තුළ අමෙරිකාවේ සමස්ත ජනගහනයෙන් අඩකට පමණ අධික ශීත කාලගුණයෙන් බලපෑම් එල්ල විය හැකි බවයි.  

විශාල ජීවිත තර්ජනයක් - රටවල් 22කට වෙන්න යන දේ - හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

විශාල ජීවිත තර්ජනයක් - රටවල් 22කට වෙන්න යන දේ - හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

මේ ගුවන් ගමන් සේවා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

මේ ගුවන් ගමන් සේවා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් - 7ක් ජීවිතක්ෂයට 25ට තුවාල

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් - 7ක් ජීවිතක්ෂයට 25ට තුවාල