වෙළඳ භාණ්ඩ අපනයනයෙන් මෙරටට වැඩිම ආදායම ඇමරිකාවෙන්

Report

අපනයන සංවර්ධන මණ්ඩලය පවසන්නේ වසරේ පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාව වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් වැඩිම අදායමක් උපයා ඇත්තේ ඇමෙරිකාවෙන් බවයි.

ඒ අනුව වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් ඇමෙරිකාවෙන් පළමු මාස හතර තුළ මෙරටට ලැබී ඇති ආදායම ඩොලර් මිලියන 965.97ක්.

අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ එය පසුගිය වසරේ පළමු මාස හතරට සාපේක්ෂව සියයට 7.94 ක ඉහළ යාමක් බවයි.

මර්වින් සිල්වා අමාරුවේ..පුතු 'මාලකට' ලක්ෂ 323ක් බෙන්ස් එකක්

මර්වින් සිල්වා අමාරුවේ..පුතු 'මාලකට' ලක්ෂ 323ක් බෙන්ස් එකක්

පසුගිය වසරේ එම කාලය තුළ ඩොලර් මිලියන 894.94 ආදායමක් උපයා තිබුණා.

එසේම මෙම වසරේ පළමු මාස හතර තුළදී ඉන්දියාවෙන් ශ්‍රී ලංකාව දෙවනුවට වැඩිම වෙළෙඳ භාණ්ඩ අපනයන අදායමක් උපයා තිබෙනවා.

එය ඩොලර් මිලියන 334.40 ක්.

යළි ලොක් ඩවුන්.. කටුනායක ගුවන්තොටුපළ අවධානයෙන් - ඇමති කියන කතාව

යළි ලොක් ඩවුන්.. කටුනායක ගුවන්තොටුපළ අවධානයෙන් - ඇමති කියන කතාව