කොළඹ මුහුදෙන් ගොඩට ගහපු ඛේදවාචකයක්

Report

කොළඹ වරාය අදානි පර්යන්තයේ ජැටිය ආසන්නයේ මුහුදේ පුද්ගල මළසිරුරක් තිබෙන බවට ලද තොරතුරක් මත කොළඹ වරාය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව වාර්තා වූයේ අඳාළ මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නැති බවයි. එසේම මරණකරු උස, අඩි 05ක් පමණ වන පුද්ගලයෙක් බව ද සඳහන්.

ඔහුගේ කොණ්ඩය මදක් වැවී ඇත.

කෙසේ වෙතත් මෘතශරීරය නරක්වී හඳුනාගත නොහැකි තත්ත්වයේ ඇති අතර නිල් පැහැති ඩෙනිම් කලිසමක් හැඳ සිටි බවද පොලීසිය ප්‍රකාශ කරයි.

එසේම මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මෘතශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව සඳහන්.  

වැලිගමදී ලසන්තට වෙඩි තියලා ඝාතකයන් දුවලා තියෙන තැන - ආපු ගියපු හැටිත් එක්ක ආයුධ ගෙනාපු විස්තරත් එළියට

වැලිගමදී ලසන්තට වෙඩි තියලා ඝාතකයන් දුවලා තියෙන තැන - ආපු ගියපු හැටිත් එක්ක ආයුධ ගෙනාපු විස්තරත් එළියට

15 හැවිරිදි දරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් - හේතුව මෙන්න

15 හැවිරිදි දරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් - හේතුව මෙන්න

ඕඅයිසීට පාට් දැමූ පොලිස් පොඩ්ඩාගේ වැඩ තහනම්

ඕඅයිසීට පාට් දැමූ පොලිස් පොඩ්ඩාගේ වැඩ තහනම්