ලොවම බලා සිටි තීරණාත්මකම මොහොත එළඹෙ‍යි - රටවල් ගණනාවක් එකතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගන්න යන තීරණය

Report

ඉරානය සහ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී අද (11) දින තීරණාත්මක ඡන්ද විමසීමක් සිදුකිරීමට නියමිතයි.

ඒ අනුව එහිදී වර්තමාන යුද තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් යෝජනා දෙකක් ඉදිරිපත් වී තිබෙන අතර ඒ පිළිබඳව ආරක්ෂක මණ්ඩලය අද සිය තීරණය ප්‍රකාශ කිරීමට නියමිතව ඇත.

එහිදී ගල්ෆ් රටවල යෝජනාව ලෙස ඉරානය විසින් තමන්ට සහ ජෝර්දානයට එල්ල කරන ප්‍රහාර දැඩි ලෙස හෙළා දකින බව සඳහන්.

ඉරානයෙන් මරණයේ නිම්නය හදයි - හෝර්මුස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අතුරයි - ට්‍රම්ප් කිසිදා නොදුටු ප්‍රහාරයකට සූදානම්

ඉරානයෙන් මරණයේ නිම්නය හදයි - හෝර්මුස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අතුරයි - ට්‍රම්ප් කිසිදා නොදුටු ප්‍රහාරයකට සූදානම්

ඊට අමතරව, ලෝක වෙළඳාමට ඉතා වැදගත් වන හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික කටයුතුවලට බාධා නොකරන ලෙස ද ඉරානයට බල කරයි.

අඳාළ යෝජනාවට බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් 90කට වැඩි ප්‍රමාණයක සහයෝගය ලැබී තිබෙනවා.

මේ අතර, ඉරානයේ මිතුරෙකු වන රුසියාව මීට වෙනස් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව සඳහන්.

එහිදී ඉරානය හෝ ඊශ්‍රායලය යන රටවල නම් සඳහන් නොකර, සිවිල් වැසියන්ට එල්ල වන සියලුම ප්‍රහාර හෙළා දැකීමටත්, වහාම සටන් නවත්වා සාකච්ඡා ආරම්භ කිරීමටත් යෝජනා කර ඇති බව වාර්තා වේ.

විදුලිය නිසා ලංකාව තවත් ආගාධයකට ඇඳ වැටන ලකුණු - සේවක ඉල්ලීම් දෙන්න නම් විදුලි බිල සීයට සීයකින් වැඩි කරන්න වෙයි

විදුලිය නිසා ලංකාව තවත් ආගාධයකට ඇඳ වැටන ලකුණු - සේවක ඉල්ලීම් දෙන්න නම් විදුලි බිල සීයට සීයකින් වැඩි කරන්න වෙයි

ඉන්ධන ගැන රටම බියෙන් ඉද්දි සියලුම දෙනාගෙන් ජනපති කරපු ඉල්ලීම - ඉන්ධන සහ බලශක්තිය පරිස්සමින් පාවිච්චි කරන්න

ඉන්ධන ගැන රටම බියෙන් ඉද්දි සියලුම දෙනාගෙන් ජනපති කරපු ඉල්ලීම - ඉන්ධන සහ බලශක්තිය පරිස්සමින් පාවිච්චි කරන්න