යුක්‍රේන - රුසියා ජනපතිවරුන් සාම සාකච්ඡාවකට සැරසෙයි
By Hashini
යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසන්නේ රුසියාව සමඟ නව සාම සාකච්ඡා වටයකට තමන් සුදානම් බවයි.
එම සාකච්ඡා වටයන් මුහුණට මුහුණ පැවැත්වෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
එමෙන්ම යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කළේ ලබා ගැනීම සඳහා යුක්‍රේන ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙක් වන රුස්ටෙම් උමෙරෝව් ලබන සතියේ රුසියානු පාර්ශ්වය හමුවුමට සුදානම් බවයි.