රජයෙන් සාමාන්‍ය ජනතාවට ලක්ෂ 10ක දීමනාවක් මෙන්න විස්තරේ

Report

නිවසක් කියන්නේ ඕනෑම කෙනෙක්ගෙ ජීවිතේ ලොකු හීනයක්.නමුත් අඩු ආදායමක් ඇති සාමාන්‍ය ජනතාවට නිවාස සිහිනය සැබෑ කරගැනීම අසීරු කරුණක්.

පාස්කු ප්‍රහාරය නොවැලක්වූ නිසා මරණ දඬුවම? කතෝලික සභාව සැර වෙයි

පාස්කු ප්‍රහාරය නොවැලක්වූ නිසා මරණ දඬුවම? කතෝලික සභාව සැර වෙයි

එම නිසාම රජය මේ සම්බන්ධයෙන් සුවිශේෂි තීරණයක් ගෙන තිබේ. ඒ අනුව නිවාස අහිමි අඩු ආදායම් ලාභී ආබාධ සහිත පුද්ගලයන් සඳහා ලබාදෙන නිවාස ආධාරය අගෝස්තු පළවෙනිදා සිට රුපියල් ලක්ෂ 7 සිට ලක්ෂ 10 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්‍ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසයි.

පොලීසියටත් සුබ වෙයි ඔන්න වැටුප් වැඩිවීමක් - වැඩබලන පොලිස්පති

පොලීසියටත් සුබ වෙයි ඔන්න වැටුප් වැඩිවීමක් - වැඩබලන පොලිස්පති

අඩු ආදායම් ලාභී ආබාද සහිත පුද්ගලයන් සඳහා නිවාස අළුත්වැඩියා කිරීමට ලබා දෙන රුපියල් ලක්ෂ 3ක ආධාර මුදල ලක්ෂ 5 දක්වා වැඩිකිරීමටද මෙහිදී තීරණය වී තිබේ.

ඉතිහාසය, සෞන්දර්ය විෂයන් හැලුවට ගුරුවරුන්ගෙන් දැවැන්ත විරෝධයක්

ඉතිහාසය, සෞන්දර්ය විෂයන් හැලුවට ගුරුවරුන්ගෙන් දැවැන්ත විරෝධයක්

ඒ අනුව ආබාධ සහිත පුද්ගලයන්ගේ සනීපාරක්ෂක පහසුකම් වෙනුවෙන් වැසිකිලි ඉදි කිරීමට ලබාදෙන රුපියල් ලක්ෂයක ආධාර මුදල රුපියල් එක් ලක්ෂ පනස් දහස දක්වා වැඩිකිරීමට කටයුතු කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මොකක්ද මේ වෙන්නේ කාලගුණේ වෙනස නිසා රෝගයක් සීඝ්‍රයෙන් පැතිරේ.

මොකක්ද මේ වෙන්නේ කාලගුණේ වෙනස නිසා රෝගයක් සීඝ්‍රයෙන් පැතිරේ.