මාලිමාවට බලය හිමි උඩුනුවර ප්‍රා.සභාවේ අයවැයට මොකද වුණේ

Report

ජාතික ජන බලවේගයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවන වර කියවීමද වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත්ව ඇත.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 18ක් ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද 20ක් ලැබී තිබේ.

ඒ අනුව 2026 අයවැය දෙවන වර කියවීම ද වැඩි ඡන්දයෙන් පරාජයට පත්ව තිබෙන බව වාර්තා වේ. 

''සමහර අය සංතෝශයෙන් බලාගෙන ඉන්නේ ආහාර හිගයක් එනකම් ''නියෝජ්‍ය ඇමති නාමල් කියයි

''සමහර අය සංතෝශයෙන් බලාගෙන ඉන්නේ ආහාර හිගයක් එනකම් ''නියෝජ්‍ය ඇමති නාමල් කියයි

මේ වසරේ අල්ලස් කොමිසම උපයා ඇති විශාල ආදායම මෙන්න

මේ වසරේ අල්ලස් කොමිසම උපයා ඇති විශාල ආදායම මෙන්න