ප්‍රධාන මාර්ගයක් ජලයෙන් යට වෙද්දි තවත් මාර්ගයකට පස් කන්දක් කඩා වැටිලා - දැඩි රථවාහන තදබදයක්.. මේ මාර්ගවල ගමන් කරනවා නම් මේ ගැනත් සැලකිලිමත් වෙන්න.

Report

මේ වන විට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවිස්සාවේල්ල කොළඹ ප්‍රධාන මාර්ගය හිඟුරල ප්‍රදේශයෙන් ජලයෙන් යට වී ඇත.

ඒ හේතුවෙන් ඒ ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙනවා.

මේ අතර පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් බෙරගල වැල්ලවාය මාර්ගය විහාරගල ප්‍රදේශයෙන් අවහිර වී ඇත.