හනුමාන් පිළිමයක් පෙන්වා මුදල් ගරන්න ගිය දෙන්නෙක් මාට්ටු

Report

පුරාවස්තු වටිනාකමකින් යුත් හනුමාන් දෙවියන්ගේ මැණික් හා රත්‍රන් සහිත ලෝහමය පිළිමයක් ඉන්දියාවට අලෙවි කරන බව පවසමින් පුද්ගලයන්ගෙන් කෝටි ගණනින් මුදල් වංචා කිරීමට තැත් කළ සැකකරුවන් දෙදෙනෙකු ලබන අගෝස්තු 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (28) නියෝග කළේය.

අතුල සහ හර්ෂගෙන් වෙන්වුණු අමායා තෙවෙනි වරටත් නළුවෙක් වගේ තරුණයෙක් සමඟ යුග දිවියට - ඇගේ අලුත්ම පෙම්වතා මෙන්න

අතුල සහ හර්ෂගෙන් වෙන්වුණු අමායා තෙවෙනි වරටත් නළුවෙක් වගේ තරුණයෙක් සමඟ යුග දිවියට - ඇගේ අලුත්ම පෙම්වතා මෙන්න

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ජයන්ත බණ්ඩාර අතුකෝරල සහ තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි සුදුහකුරුගේ ලයනල් රණවීර නැමැති අයවලුන් දෙදෙනායි.

ලක්ෂ 7කට නොඅඩු පඩියකට රජය හරහා රට යන්න චාන්ස් එකක් - ජොබ් වේකන්සි 10000ක්

ලක්ෂ 7කට නොඅඩු පඩියකට රජය හරහා රට යන්න චාන්ස් එකක් - ජොබ් වේකන්සි 10000ක්