අතුල සහ හර්ෂගෙන් වෙන්වුණු අමායා තෙවෙනි වරටත් නළුවෙක් වගේ තරුණයෙක් සමඟ යුග දිවියට - ඇගේ අලුත්ම පෙම්වතා මෙන්න

Report

ක්ෂේත්‍රය ඇතුළේ විතරක් නෙවෙයි, මුළු රටේම සමාජ මාධ්‍ය අතරේ සැරින් සැරේ දැවැන්ත කතාබහක් නිර්මාණය කරපු ජනප්‍රිය නිරූපණ ශිල්පිනී අමායා අධිකාරි කියන්නේ හැමෝම වගේ අඳුරන චරිතයක්.

අතීතයේ සිදුවුණු පෙම් කතා, විවාහයන් වගේම හිත රිදවීම් රැසකට පස්සේ, අමායා දැන් ඇගේ ජීවිතේ අලුත්ම පිටුවක් පෙරළලා තියෙනවා.

අතුල අධිකාරි සහ හර්ෂ ධනෝෂ සමඟ පැවැති විවාහයන්ගෙන් වෙන්වීමෙන් අනතුරුව, අමායා මෙලෙස නැවතත් අතිනත ගෙන ඇත්තේ තවත් සුන්දර තරුණයෙකු සමඟයි.

අද සිට ඉදිරි දින කිහිපයේ දිවයිනටම වෙන්න යන දේ - ලංකාවටම දන්වයි

අද සිට ඉදිරි දින කිහිපයේ දිවයිනටම වෙන්න යන දේ - ලංකාවටම දන්වයි

කොහොම වුණත්, මුළු සමාජ මාධ්‍යම කැලඹූ විශේෂම සිදුවීම වුණේ ජනප්‍රිය ගායිකා සමිතා මුදුන්කොටුව මහත්මියගේ පැමිණීමයි! අතීතයේ කොතරම් ගැටලු තිබුණත්, ඒ කිසිම දෙයක් හිතේ තියාගන්නේ නැතුව අතුලගේ හිටපු බිරිඳ වන සමිතා මහත්මිය අමායාගේ සහ ඇගේ නව සහකරුවාගේ ඉදිරි අනාගතයට හදවතින්ම සුභ පැතුම් එකතු කිරීමයි.

ඔවුන් දෙදෙනාට අපෙනුත් හදවතින්ම සුබ පැතුම් 

අද සහ 31 යන දිනයන්හි කොළඹ, පිටකොටුවේ යන අයට පොලීසියෙන් විශේෂ නිවේදනයක්

අද සහ 31 යන දිනයන්හි කොළඹ, පිටකොටුවේ යන අයට පොලීසියෙන් විශේෂ නිවේදනයක්

ප්‍රබල භූකම්පනයක් - කිලෝමීටර 93ක් ගැඹුරින් පොළොව දෙදුරුම් කයි

ප්‍රබල භූකම්පනයක් - කිලෝමීටර 93ක් ගැඹුරින් පොළොව දෙදුරුම් කයි

මෙහෙම ගියොත් ලංකාවේ අපි හැමෝම ගොඩ - මුළු ලංකාවටම සුබ ආරංචියක් එක්ක ආදායමක් විශාල ලෙස ඉහළට

මෙහෙම ගියොත් ලංකාවේ අපි හැමෝම ගොඩ - මුළු ලංකාවටම සුබ ආරංචියක් එක්ක ආදායමක් විශාල ලෙස ඉහළට