ගුවන්යානා අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට...

By Parami Dissanayake Jun 04, 2024 01:36 PM GMT
Report

මධ්‍යම තුර්කියේ සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවු අනතුරක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හමුදා පුහුණු ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව ය.

කාර්යාල දුම්රිය මඟීන්ට මෙන්න නිවේදනයක්...

කාර්යාල දුම්රිය මඟීන්ට මෙන්න නිවේදනයක්...

අනතුරෙන් අදාළ ගුවන් යානයේ සිටි නියමුවන් දෙදෙනා මියගොස් ඇති අතර අදාළ ගුවන් යානය කඩාවැටීමට හේතුව මෙතෙක් තහවුරු වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් යානය අනතුරට ලක්වූ අවස්ථාවේ බව සඳහන් දර්ශන පෙළක් විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණි