කාර්යාල දුම්රිය මඟීන්ට මෙන්න නිවේදනයක්...

Report

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජේ. එන්. ඉඳිපොලගේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, අද පස්වරුවේ ප්‍රධාන මාර්ගයේ ධාවනය වන කාර්යාල දුම්රිය කිහිපයක් ප්‍රමාදවිය හැකි බව ය.

ප්‍රධාන මාර්ගයේ ගම්පහ සහ වේයන්ගොඩ අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවී පැවතීම හේතුවෙන් දුම්රිය ප්‍රමාද වී ධාවනය කිරීමට සිදුවූ බව වැඩිදුරටත් සඳහන් කළේ ය.

එමෙන් ම, ජලය දුම්රිය මාර්ගයේ රැඳී පැවතීම හේතුවෙන් දුම්රිය සංඥා නිකුත් කිරීමට බාධා එල්ලවීම එළෙස දුම්රිය ප්‍රමාදයන්ට හේතු වී ඇති බවද සඳහන් ය.

දියණිය අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරිනියන්ට අම්මව අත්අඩංගුවට ගන්න වෙලා..

දියණිය අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරිනියන්ට අම්මව අත්අඩංගුවට ගන්න වෙලා..

ඒ අනුව, එතුමා එහි දී වැඩිදුරටත් සඳහන් කළේ, රඹුක්කන, පොල්ගහවෙල, මහනුවර, කුරුණෑගල සහ මහව වැනි ප්‍රදේශ දක්වා ධාවනය වන දුම්රිය ද ප්‍රමාද විය හැකි බව ය.