අයිස් සමගින් ප්‍රබලයින් දෙන්නෙක් පොලිස් අත්අඩංගුවට.. තවත් දෙන්නෙක් ඒ අතර..

Police spokesman Sri Lanka Police Sri Lanka Navy Latest Headlines Decision Making
By krishani Apr 19, 2024 04:19 PM GMT
krishani

krishani

Report

අද (19) දිනයේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අයිස් සමගින් ප්‍රබලයින් දෙන්නෙක් පොලිස් අත්අඩංගුවට.. තවත් දෙන්නෙක් ඒ අතර.. | Two Navy Lieutenant Commanders Arrested

ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ තබාගෙන සිටිය දී ය.

එහි වටිනාකම රුපියල් මිලියන 7.5ක් පමණ වන බවට ගණන් බලා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

එමෙන්ම සැකකරුවන් සන්තකයේ තිබී වාහනයක් ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.