ඉස්සරහට විදුලියත් නැති වෙයිද? අති විශාල ඉංජිනේරු හිඟයක්

Report

පසුගිය අවුරුදු තුනක කාලය තුළ ලංකා විදුලිබල මණ්‌ඩලයේ ඉංජිනේරුවන් 226 දෙනෙකු රට හැරගොස් ඇති බව මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා පවසයි.

එම ප්‍රමාණය යනු ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගෙන් සියයට 20ක් පමණ ප්‍රමාණයකි.

අමාත්‍ය ලාල්කාන්තට නරක ලෙඩක් මට හැමදේම ලියලා දෙන්න ඔහුගේ කටින්ම කියයි

අමාත්‍ය ලාල්කාන්තට නරක ලෙඩක් මට හැමදේම ලියලා දෙන්න ඔහුගේ කටින්ම කියයි

ඔවුන් මේ ආකාරයට ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ අයර්ලන්තය ඇතුළු රටවල්වල රැකියා අවස්ථා සදහා පිටව ගිය බව වාර්තා වේ.

මෙලෙස රටින් පිටව ගිය 20% ක වූ ප්‍රමාණයෙන් 85%ක් විදුලි ඉංජිනේරුවන් වන අතර තවත් 8%ක් යාන්ත්‍රික ඉංජිනේරුවන් වන අතර 7% සිවිල් ඉංජිනේරුවන් ද වන බව වාර්තා වේ.

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

මේ අතර විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පවසන්නේ, අභ්‍යන්තර ඉංජිනේරුවන් සිටියදී නව ඉංජිනේරුවන් 60 දෙනෙකු බඳවාගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් කටයුතු කරන බවය.

නියෝජ්‍ය පොලිස්පතිගේ බිරිද නිධන් හාරලා? බිරිදව බේරගන්න පොලිස්පති තර්ක කරයි

නියෝජ්‍ය පොලිස්පතිගේ බිරිද නිධන් හාරලා? බිරිදව බේරගන්න පොලිස්පති තර්ක කරයි

ඒ අනුව එම බඳවාගැනීමේ පටිපාටිය උල්ලංඝණය වී ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.