බොක්ක රත් වුණ හිටපු අමාත්‍ය විමල් වීරවංශත් CIDයට [VIDEO]
ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටින බව වාර්තා වේ.
ඒ අනුව ඔහු මෙසේ පැමිණ ඇත්තේ එම දෙපාර්තමේන්තුවෙන් ලද කැඳවීමකට අනුව බව සඳහන්.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුලුවීමට පෙර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමා සිදුකළ ප්‍රකාශයකට අදාළව මෙලෙස කැඳවන්නට ඇති බවයි.
