අද ඉඳලා ඇල්ල බලන්න යන අයට ඔන්න සුබ ආරංචියක්

Report

දෙස් විදෙස් සංචාරකයින්ට පහසුකම් සැලසීම වෙනුවෙන් සති අන්තයේ ඇල්ල වීක්එන්ඩ් එක්ස්ප්‍රස් නමින් නව දුම්රියක් අද සිට ධාවනයට එක් වී ඇති බව වාර්තා වේ.

මෙම ඇල්ල වීක්එන්ඩ් එක්ස්ප්‍රස් නමින් සති අන්තයේ නව දුම්රියක් ධාවනයට පියවර ගෙන ඇත්තේ ස්වාභාවික සෞන්දර්ය විඳගනිමින් කොළඹ සිට බදුල්ල දක්වා දුම්රියෙන් ගමන් කිරීමට දෙස් විදෙස් සංචාරකයින්ගෙන් දැඩි ඉල්ලුමක් පවතින බැවිනි.

එනිසා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ අද සිට සෑම සෙනසුරාදාවකම අලුයම 5.30 ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා මෙම දුම්රිය ගමන් කරන බවයි.

එසේම ඊට පසු දින පස්වරු 1.45 ට බදුල්ලෙන් පිටත්ව කොළඹ බලා ධාවනය කෙරෙන බව ද සඳහන්.

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

ඇගිලි සළකුණු යන්ත්‍රයේ එන වෙලාවයි යන වෙලාවයි දාන්න බෑ කියලා ආයෙත් වර්ජනයක්

ඇගිලි සළකුණු යන්ත්‍රයේ එන වෙලාවයි යන වෙලාවයි දාන්න බෑ කියලා ආයෙත් වර්ජනයක්

අමාත්‍ය ලාල්කාන්තට නරක ලෙඩක් මට හැමදේම ලියලා දෙන්න ඔහුගේ කටින්ම කියයි

අමාත්‍ය ලාල්කාන්තට නරක ලෙඩක් මට හැමදේම ලියලා දෙන්න ඔහුගේ කටින්ම කියයි