ජාතික තරුණ සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් [LIVE]

Report

2025 ජාතික තරුණ සමුළුව, කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මේ වනවිට ආරම්භ කර තිබේ.

මෙම සමුළුවේ සමාරම්භ අවස්ථාවට ජනාධිපති, අනුර කුමාර දිසානායක මහතා ද එකතු වීමට නියමිතය.