ලොක්කෙක් පුටුවෙන් එළවන්න යයි

Report

රජයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක ප්‍රධානියා එම ධුරයෙන් ඉවත් කිරීමට සැළසුම් කරමින් සිටින බවට රජයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙසේ තීරණය කිරීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ අමාත්‍යාංශයෙන් ලබාදෙන උපදෙස් නිසි ආකාරයට නොපිළිපැදීම සහ අකාර්යක්ෂමතාව බව සඳහන්.

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

එසේම මේ සම්බන්ධයෙන් දැනටමත් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව ඇති අතර, අදාළ නිලධාරියා ඉවත් කිරීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී ඇති බවට ද තොරතුරු ලැබේ.

මේ අතර එම නිලධාරියා තම ධුරය යටතේ පවතින ආයතන වෙත යූ ටියුබ් නාළිකාකරුවන් සමගින් ගොස් එහි නිලධාරීන් අපහසුතාවයට පත්කිරීම පිළිබඳව ද රජයේ විශේෂ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

ඇගිලි සළකුණු යන්ත්‍රයේ එන වෙලාවයි යන වෙලාවයි දාන්න බෑ කියලා ආයෙත් වර්ජනයක්

ඇගිලි සළකුණු යන්ත්‍රයේ එන වෙලාවයි යන වෙලාවයි දාන්න බෑ කියලා ආයෙත් වර්ජනයක්

එමෙන්ම ඔහුගේ මෙම ක්‍රියාව නිසා ඔහුට ඉහළින් සිටින අමාත්‍යවරයා ද අපහසුතාවට පත්ව ඇති බවට තොරතුරු සඳහන්.

කෙසේ වෙතත් මෙම හේතු කාරණා හේතුවෙන් ඔහුට සිය තනතුර අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ.

අමාත්‍ය ලාල්කාන්තට නරක ලෙඩක් මට හැමදේම ලියලා දෙන්න ඔහුගේ කටින්ම කියයි

අමාත්‍ය ලාල්කාන්තට නරක ලෙඩක් මට හැමදේම ලියලා දෙන්න ඔහුගේ කටින්ම කියයි