එන පොටනම් හොද නෑ වගේ - තව ටික වෙලාවකින් ඇමරිකාවේ විශාලතම අණදෙන නෞකාව කොළඹ වරායට

Report

අමෙරිකානු නාවික හමුදාවට අයත් සැන්ටා බාබ්රා නෞකාව අද දින ශ්‍රී ලංකාවේ කොළඹ වරායට ළඟාවීමට නියමිත බව තොරතුරු වාර්තා වේ.

මෙම සැන්ටා බාබ්රා නෞකාව ලොව විශාලතම ඉදිරි පෙළ බලඇණියට අණ දෙන ඇමරිකානු 7 වන බලඇණියේ කොටසක් වන අතර එය ශ්‍රී ලංකාවේ සිදුකරන පළමු සංචාරය මෙය බවයි මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර ඇත්තේ.

අමාත්‍ය ලාල්කාන්තට නරක ලෙඩක් මට හැමදේම ලියලා දෙන්න ඔහුගේ කටින්ම කියයි

අමාත්‍ය ලාල්කාන්තට නරක ලෙඩක් මට හැමදේම ලියලා දෙන්න ඔහුගේ කටින්ම කියයි

අමෙරිකානු හා ශ්‍රී ලංකා අතර ඇති සබදතාවයේ ශක්තිය, ආරක්ෂිත, සමෘද්ධිමත් සහ නිදහස් ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා වන හවුල්කාරී ක්‍රියාකලාපයය මෙම සැන්ටා බාබ්රා නෞකාව පැමිණීමෙන් අවධාරණය කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

ඇගිලි සළකුණු යන්ත්‍රයේ එන වෙලාවයි යන වෙලාවයි දාන්න බෑ කියලා ආයෙත් වර්ජනයක්

ඇගිලි සළකුණු යන්ත්‍රයේ එන වෙලාවයි යන වෙලාවයි දාන්න බෑ කියලා ආයෙත් වර්ජනයක්