බස් රථයක් සහ ලොරි රථයක් ගැටේ - 26ක් රෝහලට [VIDEO]

Sri Lanka Police Accident Latest Headlines Sinhala news Breaking News
By Ashfa Aug 12, 2025 01:30 AM GMT
Ashfa

Ashfa

Report

කොළඹ - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය, බටුඔය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇත.

අදනම් රටට එච්චර හොද කාලගුණයක් නෑ වැඩ කරද්දී පරිස්සම් වෙන්න

අදනම් රටට එච්චර හොද කාලගුණයක් නෑ වැඩ කරද්දී පරිස්සම් වෙන්න

අද (12) අලුයම 3ට පමණ මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස්රථයක් ඉදිරිපසින් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය වාර්තා කරයි.

ඔන්න මේක නැත්නම් ආයේ O/L කරපු පාසලේම A/L කරන්නත් බෑලු - වෙන පාසලක් හොයාගන්න වෙයි

ඔන්න මේක නැත්නම් ආයේ O/L කරපු පාසලේම A/L කරන්නත් බෑලු - වෙන පාසලක් හොයාගන්න වෙයි

තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල අතර අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් පොළොන්නරුව, මින්නේරිය සහ හිගුරක්ගොඩ යන රෝහල් වෙත ඇතුලත් කර ඇත.

ගර්භනී මව්වරුන් ඇතුළු සැත්කම් කරන ඔබ අනතුරේ - සැත්කම මැදදීම ජීවිතයට හානි විය හැකියි

ගර්භනී මව්වරුන් ඇතුළු සැත්කම් කරන ඔබ අනතුරේ - සැත්කම මැදදීම ජීවිතයට හානි විය හැකියි

මින්නේරිය පොලිසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.