මේ දේවල් බෑ.. ඇස් උඩ යන්නම.. උපකාරක පන්ති ගැන ගත්ත තීරණය.. තැපෑලෙන් ගෙදරටම තවත් දෙයක් මෙන්න..

Sri Lanka Police Election Latest Headlines Decision Making Sri Lanka Presidential Election 2024
By krishani Sep 02, 2024 02:56 PM GMT
krishani

krishani

Report

මෙරට ජනාධිපතිවරණය තව ටික දවසකින් පවත්වනවා කියලා ඔයාලා දන්නවනේ.

ඉතිම් මේ වෙද්දි, එනම් ජනාධිපතිවරණ උණුසුම ලංකාව පුරාම මිනිස්සුන්ගේ හදවත්වල තිබෙනවා.

ඒ ගමන මොකක්ද?. පාස්පෝට් කලබලය අස්සේ, අද ඇහෙන ආරංචිය මෙන්න..

ඒ ගමන මොකක්ද?. පාස්පෝට් කලබලය අස්සේ, අද ඇහෙන ආරංචිය මෙන්න..


මේ අතර, මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් උපකාරක පන්ති සහ සමාජ මාධ්‍යය ඔස්සේ කරන විවිධ සමීක්ෂණ සම්බන්ධයෙන් සොයා බලා අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවයි.

මාසේ දවසකුත් දන්නෙම නැතුව ගෙවිලා ගියා.. මෙන්න එකවරම ඩොලරයට අද වුණ දෙය..

මාසේ දවසකුත් දන්නෙම නැතුව ගෙවිලා ගියා.. මෙන්න එකවරම ඩොලරයට අද වුණ දෙය..


එයට අදාළව පොලිසියට උපදෙස් දී ඇති බව සඳහන් වේ.

මේ අතර, ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑලට භාර දෙනු ලැබීය.

ඒ අනුව, තැපැල් දෙපාර්තමේන්තු සඳහන් කළේ හෙට (03) සිට නිල ඡන්ද පත්‍රිකා නිවෙස් වෙත බෙදා හරින බවයි.

හද ගැස්ම වැඩි කරමින්, නොඉවසිල්ලෙන් බලන් හිටිය විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..

හද ගැස්ම වැඩි කරමින්, නොඉවසිල්ලෙන් බලන් හිටිය විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..


කෙසේ වෙතත්, 2024 ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ලබන 14 වැනිදා දක්වා සිදු කිරීමට නියමිතයි.