බස්නාහිර පළාතේ මොකක්ද මේ වෙලා තියෙන්නෙ.. ජනතාව භීතියට පත් වෙලා?.
බස්නාහිර පළාතේ ක්‍ෂය රෝගීන් සංඛ්‍යාව සියයට 46 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ බව ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය මිසායා කාදර් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ වාර්තා වන ක්‍ෂය රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් පිරිමි පුද්ගලයන් බවයි.
