දිවයින පුරාම වැඩේ වෙනවා.. වහාම හෙට සිට මෙන්න මේ දක්වා.. මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන ආරංචිය මෙන්න.. (PHOTO)

Report

හෙට (21) පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් දින දෙකක් රටපුරා සියළුම සුරාසැල් වසා තැබෙනු ඇත.

ඒ බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

අනිවාර්යයෙන් දැනගන්න.. රාජ්‍ය සේවකයින්ට එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න.. (නිවේදන)

අනිවාර්යයෙන් දැනගන්න.. රාජ්‍ය සේවකයින්ට එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න.. (නිවේදන)


ඒ අනුව, 21 වනදා සහ 22 වනදා සියළුම සුරාසැල් වසා තැබෙනවා.

මේ මොකක්ද?. මහජන ආරක්ෂක අමාත්‍යවරයා පොලීසියට කළ විශේෂ නියෝගය..

මේ මොකක්ද?. මහජන ආරක්ෂක අමාත්‍යවරයා පොලීසියට කළ විශේෂ නියෝගය..


එමෙන්ම, සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් තරු තුනට ඉහළ සුරාබදු ර.බි. 7 බලපත්‍රය සහිත හෝටල් හා විශේෂ බුටින් විල බලපත්‍ර ලත් ස්ථානවල නේවාසිකව රැඳී සිටින සංචාරකයින් සඳහා පමණක් මත්පැන් නිකුත් කිරීමට අවසර ලබා දී තිබෙනවා.

රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින්ට ලැබෙන නිවාඩුව.. විශ්වවිද්‍යාල සිසුනුත් ඒ අතර.. ඒ ගැන අද කීව දෙය මෙන්න.. (VIDEO)

රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින්ට ලැබෙන නිවාඩුව.. විශ්වවිද්‍යාල සිසුනුත් ඒ අතර.. ඒ ගැන අද කීව දෙය මෙන්න.. (VIDEO)


ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක් වේ,


Gallery