"පොඩ්ඩක්වත් බය වෙන්න එපා.. අපි වහන්නේ නෑ.." - ජනතාවට දැනුම්දීමක් මෙන්න..
By krishani
මේ කියන්න යන්නේ ඔයාට වැදගත් වෙන දෙයක් ගැන.
ඒ තමයි පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ ගැන.
ජනාධිපතිවරණය පැවැත්වුවද ඉදිරි දින දෙක තුළ පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ වසා දැමීමක් සිදු නොවේ.
ඒ බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි මහතා සඳහන් කළේ ය.
ඒ මහතා මේ බව කියා සිටියේ අද (20) උදෑසන පෑලියගොඩ මැනිං වෙළඳපොළ අවට දැඩි රථවාහන තදබදයක් හටගැනීම සම්බන්ධයෙන් කළ විමසීමක දී අදහස් දක්වමින් ය.

දිවයින පුරාම වැඩේ වෙනවා.. වහාම හෙට සිට මෙන්න මේ දක්වා.. මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන ආරංචිය මෙන්න.. (PHOTO)
එමෙන්ම, ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ජනාධිපතිවරණය හේතුවෙන් පෑලියගොඩ මැනිං වෙළඳපොළ සහ පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය වසා දමන්නේ යැයි බොරු බියක් ඇති නොකරගන්නා ලෙසයි.