මට පැයකින් ඉරානයේ විදුලිබලාගාර විනාශ කරන්න පුළුවන් - ට්‍රම්ප්ගෙන් ලෝකෙම තැති ගන්වන ප්‍රකාශයක්

Report

තමාට පැයක් ඇතුළත ඉරානයේ විදුලි බලාගාර විනාශ කළ හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

එසේ වුවත් ඉරානයේ ගොඩනැගිලි සහ පද්ධති නැවත සෑදීමට වසර ගණනාවක් යන බැවින්, ඒවාට විශාල හානියක් කිරීමෙන් අමෙරිකාව වැළකී සිටින බව ද ට්‍රම්ප් පවසා ඇති බව සඳහන්.

ලෝකෙම බලාපොරොත්තු සුන් වෙයි - ඉරානයෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් තවත් අනතුරු ඇඟවීමක්

ලෝකෙම බලාපොරොත්තු සුන් වෙයි - ඉරානයෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් තවත් අනතුරු ඇඟවීමක්

ඒ, "මට පැයක් ඇතුළත ඉරානයේ විදුලි බලාගාර විනාශ කළ හැකියි. නමුත් එසේ කළහොත් එය නැවත ගොඩනැගීමට විශාල කාලයක් යන නිසා මම එය පාලනය කරගෙන සිටිනවා" යනුවෙන්.

එමෙන්ම ඉකුත් දා ඉරානයේ 'කාර්ග් දූපතට' පහර දුන් අවස්ථාවේදී එහි ඇති තෙල් නල පද්ධතිවලට හානි නොකළ බව ද ට්‍රම්ප් සඳහන් කර ඇති බව සඳහන්.

ලෝකෙම බය වුණ දේ වෙන්න යයි - මේ රටවල්වලටත් විනාසේ අතළඟ - ඉරානයෙන් දැඩි ප්‍රකාශයක්

ලෝකෙම බය වුණ දේ වෙන්න යයි - මේ රටවල්වලටත් විනාසේ අතළඟ - ඉරානයෙන් දැඩි ප්‍රකාශයක්

හෙට උදේ වෙද්දි ලංකාවට සුබ ආරංචියක් - සියලුම QR ප්‍රශ්න ඉවරයි - විශේෂ දැනුම්දීමක්

හෙට උදේ වෙද්දි ලංකාවට සුබ ආරංචියක් - සියලුම QR ප්‍රශ්න ඉවරයි - විශේෂ දැනුම්දීමක්

ඉරාන ප්‍රහාරයෙන් මැරුණයි කිව්ව ඊශ්‍රායල අගමැති කෝ? මොසාඩ් ලෝකෙටම ඇත්ත හංගනවද?

ඉරාන ප්‍රහාරයෙන් මැරුණයි කිව්ව ඊශ්‍රායල අගමැති කෝ? මොසාඩ් ලෝකෙටම ඇත්ත හංගනවද?