ලෝකෙම බය වුණ දේ වෙන්න යයි - මේ රටවල්වලටත් විනාසේ අතළඟ - ඉරානයෙන් දැඩි ප්‍රකාශයක්

Report

ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර නිසා ඉරානයේ සිවිල් වැසියන් සිය ගණනක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) සඳහන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ඇමරිකානු හමුදා රඳවා සිටින සහ ඉරානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා සිය භූමිය භාවිතා කිරීමට ඉඩ දී ඇති සමහර අසල්වැසි රටවල්, මෙම "සමූලඝාතනය" සඳහා සක්‍රීයව අනුබල දෙන බවට වාර්තා පළ වන බව ඉරාන විදේශ අමාත්‍යවරයා අවධාරණය කර ඇති බව සඳහන්.

ලෝකෙම බලාපොරොත්තු සුන් වෙයි - ඉරානයෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් තවත් අනතුරු ඇඟවීමක්

ලෝකෙම බලාපොරොත්තු සුන් වෙයි - ඉරානයෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් තවත් අනතුරු ඇඟවීමක්

එබැවින් "එම රටවල් මේ සම්බන්ධයෙන් පවතින ඔවුන්ගේ ස්ථාවරය වහාම පැහැදිලි කළ යුතුයි," යනුවෙන් අරග්චි වැඩිදුරටත් පවසා තිබෙන බව සඳහන්.

මේ අතර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙම යුද්ධයට සහාය දක්වන බව පැවසෙන සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු අතර නිරන්තර සන්නිවේදනයක් පවතින බව මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහෙත් සෞදි ආරංචි මාර්ග උපුටා දක්වමින් අල් අරාබියා (Al Arabiya) පුවත් සේවය වාර්තා කළේ එම පුවත සත්‍ය නොවන බවයි. එමෙන්ම සෞදි අරාබිය එම වාර්තාව ප්‍රතික්ෂේප කරන බවද සඳහන්.

පැය ගාණකට කළින් කැළඹුණු ඩුබායිවල නවතම තත්ත්වය - අත්හිටවූ ගුවන් ගමන් ගැන දැනුම්දීමක්

පැය ගාණකට කළින් කැළඹුණු ඩුබායිවල නවතම තත්ත්වය - අත්හිටවූ ගුවන් ගමන් ගැන දැනුම්දීමක්

ඉන්දියාව නොයිවසිල්ලෙන් බලන් ඉන්න ඉරානයේ තීරණය මොකක් වෙයිද? මුළු ඉන්දියාවම තීරණය වෙනුවෙන් ඇඟිලි ගනී

ඉන්දියාව නොයිවසිල්ලෙන් බලන් ඉන්න ඉරානයේ තීරණය මොකක් වෙයිද? මුළු ඉන්දියාවම තීරණය වෙනුවෙන් ඇඟිලි ගනී

ලෝක යුද්දේ හරි වගේ - සුළු මොහොතකට පෙර ඇමරිකානු පුහුණුවකට උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිලය ප්‍රහාරයක්

ලෝක යුද්දේ හරි වගේ - සුළු මොහොතකට පෙර ඇමරිකානු පුහුණුවකට උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිලය ප්‍රහාරයක්