ප්‍රවේශම් වන්න මම තවමත් ඔබේ ජනාධිපතිවරයා - පරාජයෙන් වියරු වූ ට්‍රම්ප්ගෙන් සියල්ලටම අනතුරක්

Report

පැවැති මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයට දැඩි පරාජයක් අත්වී ඇති පසුබිමක, "ඩොනල්ඩ් ට්‍රම්ප් තවමත් ඔබේ ජනාධිපතිවරයායි" යන්න මතක් කරමින් ධවල මන්දිරය විසින් විශේෂ සමාජ මාධ්‍ය පණිවිඩයක් නිකුත් කර තිබේ.

මැතිවරණ දිනයේදී ඩිමොක්‍රටික් පක්ෂය වෙත විශාල වශයෙන් යොමු වූ අමෙරිකානු ජනතාව, දශකයකින් නොදුටු ආකාරයේ වෙනසක් ඇති කරමින් කොන්ග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ බලය නැවත අත්පත් කර ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂයට අවස්ථාව උදාකර දුන්හ.

ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත්වෙයි - වියරුවෙන් වීටෝ බලය භාවිතා කරන බව පවසයි - ලෝකයම මඟ බලපු දිනය අදයි

ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත්වෙයි - වියරුවෙන් වීටෝ බලය භාවිතා කරන බව පවසයි - ලෝකයම මඟ බලපු දිනය අදයි

"ප්‍රවේශම් වන්න: ට්‍රම්ප් තවමත් ඔබේ ජනාධිපතිවරයාය" යනුවෙන් ධවල මන්දිරය තබා ඇති අදාළ සමාජ මාධ්‍ය සටහනෙහි, කාර්යාලයේ මේසය මත දැත් තබා එක එල්ලේ ඉදිරිය බලා සිටින ජනපති ට්‍රම්ප්ගේ ඡායාරූපයක් ද පළ කර ඇත.

"මෙම කාරණය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම ගැන ස්තූතියි" යනුවෙන් ට්‍රම්ප්ගේ සුපුරුදු යෙදුම ද ඊට ඇතුළත් කර තිබේ.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට