වහාම ක්‍රියාත්මක වන පරිදි IOC හා සයිනොපෙක් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න
ලංකා ඉන්දියන් ඔයිල් (LIOC) සහ සයිනොපෙක් (Sinopec) සමාගම් විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නංවා තිබේ.
ඒ අනුව අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙතෙක් රුපියල් 495ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 515ක් දක්වා ඉහළ නැංවෙන බව අදාළ සමාගම් නිවේදනය කරයි.