ට්‍රම්ප් පසු බහී? ඉරානයට සැනසීමක් දෙමින් අප්‍රේල් 6 දක්වා තව 10කින් පස්සට දායි

Report

ඉරාන බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර අප්‍රේල් 6 දක්වා තවත් දින 10කින් දීර්ඝ කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව සිය 'truth' සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, ඉරානය සමඟ සාකච්ජා අඛණ්ඩව පවත්වන බැවින් මෙම තීරණය ගෙන තිබෙන බවයි.

තත්ත්වය තවත් උග්‍ර අතට - ඉරානයේ සහයට ඊශ්‍රායලය කළඹමින් යෝධ හස්තයක් ඉදිරියට

තත්ත්වය තවත් උග්‍ර අතට - ඉරානයේ සහයට ඊශ්‍රායලය කළඹමින් යෝධ හස්තයක් ඉදිරියට

කෙසේ වෙතත් පැය 48ක් ඇතුළත හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ බලාගාරවලට ප්‍රහාර එල්ලකරන බවට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් සෙනසුරාදා දින ඉරානයට තර්ජනය කර තිබුණා.

එවැනි පසුබිමක එම කාලසීමාව ඔහු දෙවරක් මෙසේ දීර්ඝ කර ඇති බව සඳහන්.  

භාවනා යෝගීව වැඩවාසය කළ හිමිනමකට වූ දරුණු ඛේදවාචකය - හදිසියේ අපවත් වෙති

භාවනා යෝගීව වැඩවාසය කළ හිමිනමකට වූ දරුණු ඛේදවාචකය - හදිසියේ අපවත් වෙති

ජපානය හෙල්ලෙයි - සුළු මොහොතකට පෙර ප්‍රබල භූමිකම්පාවක්

ජපානය හෙල්ලෙයි - සුළු මොහොතකට පෙර ප්‍රබල භූමිකම්පාවක්

සුළු මොහොතකට පෙර නිවේදනයක් - අද මේ අයට වෙන්න යන දේ

සුළු මොහොතකට පෙර නිවේදනයක් - අද මේ අයට වෙන්න යන දේ