භාවනා යෝගීව වැඩවාසය කළ හිමිනමකට වූ දරුණු ඛේදවාචකය - හදිසියේ අපවත් වෙති

Report

පානම පොලිස් වසමේ බඹරගස්තලාව ආරන්‍ය සේනාසනයේ භාවනා යෝගීව වැඩවාසය කරන හිමිනමක් කොටියෙකු සපාකෑම හේතුවෙන් අපවත් වී ඇති බව වාර්තා විය.

ඒ අනුව ඊයේ (26) දින උදෑසන කාලයේදී මෙම සිදුවීම වාර්තා වූ බව පොලීසිය ප්‍රකාශ කළා.

මෙසේ අපවත්වූ හිමිනම වයස අවුරුදු 43ක් වූ චෙක් ජාතික හිමිනමක් බව සඳහන්.

එසේම සිද්ධිය සම්බන්ධයෙන් පානම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

සුළු මොහොතකට පෙර නිවේදනයක් - අද මේ අයට වෙන්න යන දේ

සුළු මොහොතකට පෙර නිවේදනයක් - අද මේ අයට වෙන්න යන දේ

තත්ත්වය තවත් උග්‍ර අතට - ඉරානයේ සහයට ඊශ්‍රායලය කළඹමින් යෝධ හස්තයක් ඉදිරියට

තත්ත්වය තවත් උග්‍ර අතට - ඉරානයේ සහයට ඊශ්‍රායලය කළඹමින් යෝධ හස්තයක් ඉදිරියට

ඉදිරියට තෙල් තියෙද නැද්ද සම්බන්ධයෙන් තෙල් සංස්ථාවෙන් විශේෂ නිවේදනයක්

ඉදිරියට තෙල් තියෙද නැද්ද සම්බන්ධයෙන් තෙල් සංස්ථාවෙන් විශේෂ නිවේදනයක්