ජපානය හෙල්ලෙයි - සුළු මොහොතකට පෙර ප්‍රබල භූමිකම්පාවක්

Report

ජපානයේ විශාලතම දූපත වන Honshu හි නැගෙනහිර වෙරළ ආසන්නයේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇත.

විදෙස් මාධ්‍ය පවසන්නේ රික්ටර් මාපකයේ ඒකක 6.2ක ප්‍රබලත්වයකින් එම භූකම්පනය හටගෙන ඇති බවය. 

භූකම්පනයෙන් සිදු වූ හානි හෝ ජීවිත හානි පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති අතර, අදාළ බලධාරීන් තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බව වාර්තා වේ.

බොන්න වතුරත් නැතිවෙන ලකුණු - වතුර කපන්න කලින් පරිස්සම් කරන්න

බොන්න වතුරත් නැතිවෙන ලකුණු - වතුර කපන්න කලින් පරිස්සම් කරන්න

ඉන්ධන බෙදා හැරීම නවතියි? තෙල් බව්සර් සේවයෙන් ඉවතට

ඉන්ධන බෙදා හැරීම නවතියි? තෙල් බව්සර් සේවයෙන් ඉවතට