වාහන ආනයනය ගැන අමෙරිකාවෙන් දැඩි තීරණයක් ගනී!

Report

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෝලීය වෙළඳ යුද්ධය තවදුරටත් උත්සන්න කළ හැකි තර්ජනාත්මක තීරණයක් ගෙන තිබෙනවා.

එය, ඇමරිකාවට ආනයනය වන මෝටර් රථ සහ මෝටර් රථ අමතර කොටස් සඳහා සියයට 25ක නව බද්දක් පැනවීමයි.

ඩෙංගු යළි හිස ඔසවන ලකුණු

ඩෙංගු යළි හිස ඔසවන ලකුණු

මෙම නව තීරුබදු අප්‍රේල් 02 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

වාහන ආනයනය සඳහා බදු එදින සිට බලාත්මක වන අතර, අමතර කොටස් සඳහා බදු අය කිරීම මැයි මාසයෙන් පසුව ආරම්භ වනවා.

සත්ත්ව සංගණනයේ වාර්තාව හෙට එළියට

සත්ත්ව සංගණනයේ වාර්තාව හෙට එළියට