සියලු කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ධාවනය යථාතත්වයට..

Report

දුම්රිය ධාවනය යථාතත්ත්වයට පත්කර තිබේ. සියලු කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බවයි, දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

ජිවිත තර්ජන මැද රට දිනූ ට්‍රම්ප් ලොව බලවතා ලෙස දිවුරුම් දීම අදයි...

ජිවිත තර්ජන මැද රට දිනූ ට්‍රම්ප් ලොව බලවතා ලෙස දිවුරුම් දීම අදයි...

පසුගිය දින තුනේ දුම්රිය ධාවනය බාධා එල්ල වුණේ, රියැදුරන් කාර්යක්ෂමතා විභාගයට මුහුණ දීම හේතුවෙන් ය.

මහ කන්නයේ වී මිලදී ගැනීම සම්බන්දව රජයේ සූදානම...

මහ කන්නයේ වී මිලදී ගැනීම සම්බන්දව රජයේ සූදානම...

එම දිනවල ප්‍රධාන දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනයට පියවර ගත් නමුත්, කෙටි දුර ධාවන දුම්රිය ඇතුළු දුම්රිය රැසක ගමන්වාර අවලංගු කිරීමට සිදුවිය.

You may like this video