දුම්රියක ගැටීමෙන් තරුණයෙකු මියගොස් යයි..

Sri Lanka Railways Train Crash Accident Death Railways
By Aruna Jun 22, 2024 08:21 AM GMT
Aruna

Aruna

Report

කඩුගන්නාව සහ පිළිමතලාව දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී ඊයේ (21) පස්වරුවේ දුම්රියක ගැටීමෙන් තරුණයෙකු මියගොස් තිබෙන බවට වාර්තා වනවා.

මහනුවර සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි පොලීසිය ප්‍රකාශ කර ඇත්තේ.

අනියම් බිරිඳ සමග ලිංගිකව හැසිරෙන ආකාරය වීඩියෝ කර නීත්‍යානුකූල බිරියට පෙන්නලා වෙච්ච දේ..(VIDEO)

අනියම් බිරිඳ සමග ලිංගිකව හැසිරෙන ආකාරය වීඩියෝ කර නීත්‍යානුකූල බිරියට පෙන්නලා වෙච්ච දේ..(VIDEO)


කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි19 හැවිරිදි තරුණයෙක් මෙම අනතුරින් මියගොස් තිබේ.

මෘතදේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය රෝහලේදී සිදුකිරීමට නියමිතව ඇති අතර කඩුගන්නාව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

17 හැවිරිදි පාසල් සිසුවියට සුසාන භූමියේදී තරුණයි 05ක් එකතු වී කරපු වැඩේ..පෙම්වතත් බලල එන ගමන්ලු..

17 හැවිරිදි පාසල් සිසුවියට සුසාන භූමියේදී තරුණයි 05ක් එකතු වී කරපු වැඩේ..පෙම්වතත් බලල එන ගමන්ලු..


ReeCha