උසස් පෙළ විභාගය ගැන මෙන්න විශේෂ නිවේදනයක්
G.C.E.(A/L) Examination
Education
University Grants Commission
Latest Headlines
Sinhala news
By Kaushi
2024 අ.පො.ස. උසස් පෙළ විභාගයට අදාළ ඉසෙඩ් ලකුණු නිකුත් කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.
ඒ අද (25) දින සවස 6න් පසුව බව සඳහන්.
මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ඉදිරියේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ පළ වනු ඇත.